ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
Uncategorised
Covid-19 එන්නත්කරණය
මේ දිනවල කොවිඩ්-19 එන්නත්කරණය සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල තුල ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සිදු වෙමින් පවතින අතර, යම් හදිසි වැදගත් තොරතුරක් පිළිබඳව යාවත්කාලීන විමට ඔබ පදිංචි හෝ සේවා ස්ථානය අයත් වන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය හිමි ග්‍රාම නිලධාරි වසම තුල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි මහතා/මහත්මිය ඇමතිම හරහා සිදුකර ගත හැක.
කෝවිඩ් -19 එන්නත උපලේඛනය සඳහා කරුණාකර පහත සබැඳිය අනුගමනය කරන්න
(කොළඹ නාගරික බල ප්‍රදේශයේ සයිනොෆාර්ම් 2 වන මාත්‍රාව එන්නත් කිරීමේ කාලසටහන)
Covid-19 එන්නත්කරණය උපලේඛනය
Covid-19 එන්නත්කරණය සිදුකර ගැනිමට ඔබ විසින් සපුරාලිය යුතු සාධක
- අවුරුදු 30 සම්පුර්ණ කල පුද්ගලයෙකු විම.
- ඔබ යම් නිදන්ගත රෝග වලින් පෙලෙන්නෙකු නම් අදාල වෛද්‍ය නිර්දේශය.
- අදාල ග්‍රාම නිලධාරි වසම තුල ස්ථිර පදිංචිකයෙකු විම.
- තාවකාලිකව පදිංචිකයෙකු/රාජකාරියේ නියුතු නම් ග්‍රාම නිලධාරි/රැකියා ස්ථානයේ ලිඛිත නිර්දේශය.
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ තොරතුරු
| අංකය | ආයතනය | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී | ලිපිනය | දුරකථන අංකය |
| 1 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, කොළඹ මහගනර සභාව, කොළඹ 07 | ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, රුවන් විජේමුණි මයා | ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වසංගත රෝග අංශය, පුරහල කොළඹ 07 | 0777715323 |
| වෛද්‍ය දිනේෂා ගුරුගේ මිය | 0773175532 | |||
| 2 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 03 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය චන්ද්‍රිකා ගමගේ මිය | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 03 කැම්බල් පාර්ක්, බොරැල්ල, කොළඹ 08 | 0714460772 |
| 3 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 04 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සුරේෂ් මයා | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 04, රොබට් ගුණවර්ධන මාවත, කිරුළපන, කොළඹ 06 | 0717703860 |
| 4 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 05 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය ශ්‍රී ප්‍රතාපන් මයා | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 05, අංක 231/1/4, 4 වන මහළ, නගර සභා වෙළඳ සංකීර්ණය, වැල්ලවත්ත, කොළඹ 06 | 0714217424 |
| 5 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 02 - B | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය ඩී. ඒ. අධිකාරීවත්තගේ මයා | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 02 - B, අංක 79, ඩීන්ස් පාර, මරදාන, කොළඹ 10 | 0705000044 |
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ තොරතුරු
| අංකය | ආයතනය | මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරී | ලිපිනය | දුරකථන අංකය |
| 1 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 03 | ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, දිනේෂ් ලංකා සුමිත්‍රආරච්චි මයා, දෙමටගොඩ | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 03 කැම්බල් පාර්ක්, බොරැල්ල, කොළඹ 08 | 0714488720 |
| සුබරත්න මහා - කුරුඳුවත්ත | 0718542865 | |||
| යසංක මයා - නැ/කුප්පියාවත්ත | 0717187025 | |||
| බණ්ඩාරිගොඩ මයා - බ/කුප්පියාවත්ත | 0779409164 | |||
| ප්‍රසන්න මයා - වනාතමුල්ල | 0711877489 | |||
| නාලක වික්‍රමසිංහ මයා - දෙමටගොඩ | 0772887818 | |||
| වික්‍රමරත්න මයා - උතුරු බොරැල්ල | 0777064192 | |||
| 2 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 04 | ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ජී. ඩබ්. කේ. බණ්ඩාර මයා, තිඹිරිගස්යාය | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 04, රොබට් ගුණවර්ධන මාවත, කිරුළපන, කොළඹ 06 |
0716487863 |
| ලක්ෂාන් මයා - තිඹිරිගස්යාය | 0712384487 | |||
| එච්. ජී. ඩබ්. කේ. බණ්ඩාර මයා - තිඹිරිගස්යාය | 0716487863 | |||
| ඩී. එම්. සී. වැලිකල මයා - නාරාහේන්පිට | 0715170271 | |||
| නිෂාන් නයනකාන්ත මයා - නැ/පාමංකඩ | 0719598154 | |||
| එල්. එම්. බී. පී. බී. බී. කොලුගල මයා - කිරුල | 0779179319 | |||
| ඩී. එම්. සී. වැලිකල මයා - ගෝතමීපුර | 0715170271 | |||
| 3 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 05 | ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක විල්‍ෆ්‍රඩ් වැන්ඩස්ලොට් මයා | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 05, අංක 231/1/4, 4 වන මහළ, නගර සභා වෙළඳ සංකීර්ණය, වැල්ලවත්ත, කොළඹ 06 | 0711853300 |
| මින්දික පිටවල මයා - මිලාගිරිය | 0714345625 | |||
| 0757475000 | ||||
| ටී. ඒ. ඩී. ඩී. ආර්. ප්‍රියදර්ශන මයා - බම්බලපිටිය | 0719569771 | |||
| එරන්ද මයා - පාමංකඩ | 0759050102 | |||
| විල්ෆ්‍රඩ් වැන්ඩස්ලොට් මයා - උතුරු වැල්ලවත්ත | 0711853300 | |||
| හර්ෂන මයා - උතුරු වැල්ලවත්ත | 0711847709 | |||
| එරන්ද මයා - දකුණු වැල්ලවත්ත | 0759050102 | |||
| 4 | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 02 - B | ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්. ඒ. සමන්ත කුමාර මයා | සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, දිසා අංක 02 - B, අංක 79, ඩීන්ස් පාර, මරදාන, කොළඹ 10 | 0777904629 |
| ජයවර්ධන මයා - කොල්ලුපිටිය | 0714488736 |
ජංගම රථ සේවා - අත්‍යාවශ්‍ය සේවා බලපත්‍රලාභි ජංගම වෙළඳුන්
සංචරණ සීමා පනවා ඇති මෙවන් අවස්ථාවක, මහජනතාවගේ ආරක්ෂාව සලකා, මහජනතාවගේ අවශ්‍යතා සපුරා ගනුවස්, තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය විසින් මෙම කොට්ඨාශය තුල අවසර ලත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳාමෙහි නිරත වන්නන් හට බලපත්‍ර නිකුත් කිරිම ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය විසින් සිදු කරනු ලැබුණි.
මෙම බලපත්‍රලාභි ජංගම වෙළඳුන් පිළිබඳ තොරතුරු පහත තොරතුරු ජාලය ඔස්සේ ඔබගේ අවශ්‍යතා සඳහා ඉදිරිපත් කර ඇත.
මාර්ගගත ක්‍රමයට e-චැනලින් සේවාව
ප්‍රාදේශිය ලේකම්තුමිය හමුවිමට (සඳුදා/බදාදා දින) සහ රෙජිස්ට්‍රර් අංශයේ සියලුම සේවාවන් ලබා ගැනිමේදි ඊ-චැනලින් සේවාව ඔස්සේ පහත සබැඳිය වෙත පිවිස තම අදාල සේවාව පමණක් ලබා ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
An error has occurred while processing your request.
You may not be able to visit this page because of:
- an out-of-date bookmark/favourite
- a mistyped address
- a search engine that has an out-of-date listing for this site
- you have no access to this page
If difficulties persist, please contact the System Administrator of this site and report the error below.



















