ආයතන අංශය

ප්‍රධාන කාර්යයන්
  1. සහතිකපත් අනුඅත්සන් කිරීම
  2. බලපත්ර නිකුත් කිරීම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම

සමාජ සේවා අංශය

ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  3. වියළි සලාක ලබා දීම

සැලසුම් අංශය

ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. සමීක්ෂණ මණ්ඩල පැවැත්වීම
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම

රෙජිස්ට්‍රාර් අංශය

ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම
  3. උපත්, විවාහ හා මරණ සහතික සංශෝධනය කිරීම

විශ්‍රාම වැටුප් අංශය

ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

 

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

Scroll To Top