ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
Uncategorised
අවශ්‍ය ලියකියවිලි
- සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය.
- ප්‍රාදේශිය ලේකම් වෙත ඉල්ලුම් ලිපිය (ලිපි ශිර්ෂයක / Letter Head).
- ව්‍යපාර ලියාපදිංචි (BR) පිටපත.
- ජෙනරේටරයට (ධාරිතාවය සඳහන්) අදාල ඉන්වොයිසිය හෝ අළුත්වැඩියා ලිපියක පිටපතක්.
අත්‍යවශ්‍ය සේවා මත ඉන්ධන නිකුත් කිරීම
සියළුම අත්‍යවශ්‍ය සේවා මත ඉන්ධන නිකුත් කිරීමේ දී අදාළ ආයතනය දැනට පවත්වාගෙන යනු ලබන ආයතනයක් බවත්,එම ආයතනය සඳහා ජෙනරෙටර් යන්ත්‍ර භාවිතා කරන බවත් හා ආයතනය මඟින් සිදු කරනු ලබන කාර්යය සඳහන් කරමින් අදාල වසමේ ග්‍රාම සේවා නිලධාරී විසින් එම කරුණු සනාථ කෙරෙන නිර්දේශයක් නිකුත් කිරිම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්ක.
නවතම චක්‍රලේඛණයට අනුව පහත අයදුම් පත්‍රය සම්පුර්ණ කර අප වෙත යොමු කරන්න. මෙම දිනයන්හිදි ප්‍රා.ලේ. කාර්යාලයෙන් ඉන්ධන බලපත්‍ර නිකුත් කරනු නොලබන බැවින් (අදාල අනුමැතිය ලැබි නොමැති බැවින්) අදාල ඉල්ලිමේ ලිපි බාරගත් ආයතනවලට අපව දැනුවත් කල විගස ඔබගේ වට්ස්අප් අංකයට අප දැනුවත් කරන්නෙමු.
QR කේතය මඟින් ලියාපදිංචිවිම සඳහා http://fuelpass.gov.lk හරහා ලියාපදිංචිවිම හෝ අප වෙත නිකුත් කිරිමට නියමිත QR කේතය මඟින් ලියාපදිංචි විම සිදුකල හැක. (මෙම දිනය නිෂ්චිතව අප වෙත සඳහන් කර නොමැත).
මෙතන ක්ලික් කරන්න - අයදුම් පත්‍රය

කොවිඩි-19 සහන සේවා සහ යාවත්කාලීන තොරතුරු
සජීවී යාවත්කාලීන තොරතුරු
කොරෝනා වයිරසය පැතිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් සජීවී යාවත්කාලීන කිරීම් සහ නවතම පුවත් ලබා ගත හැකි අතර නව වෛරසයට එරෙහි මූලික ආරක්ෂක පියවරයන් ලබා ගැනිමට;
කරුණාකර පහත අඩවි තුලට පිවිසෙන්න කරන්න:
කොවිඩි-19 සහන සේවා
කොවිඩි-19 සහන සේවා යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේක්ම් කාර්යාලය හරහා තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ප්‍රධාන වශයෙන් ලබා ගත හැකි සේවාවන් සහ ඒ පිළිබඳ විස්තර
- ස්වයං-නිරෝධායනය වන පවුල් සඳහා රු.10000/= වටිනා වියළි සලාක මලු.
- සංචරණ සීමා සමයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා රජයෙන් ලබාදෙන රු.5000/= දීමනාව.
1. ස්වයං-නිරෝධායනය වන පවුල් සඳහා රු.10000/= වියළි සලාක මලු බෙදාහැරිම
තිඹිරිගස්යාය බල ප්‍රදේශය තුල කොරෝනා වසංගතය හේතුවෙන් පිඩාවට පත්වී සිටින ජනතාව හට සහන සැලසීමේ අරමුණින් පුරා මස අටකට අධික මෙහෙයුම තුල, කොවිඩ්-19 තුන්වන රැල්ල (01අප්‍රියෙල් 2021සිට) මෙහෙයුම සාර්ථකව සහ අඛණ්ඩව පවත්වා ගෙනගිය අතරම, නිරෝධායනය වන පවුල් සඳහා (නිවස තුල) රු.10000/=ක් වටිනා වියළි සලාක මලු බෙදා හැරිම සිදු කරනු ලැබේ.
සුදුසුකම් සපුරාලිමට අවශ්‍ය කරුණු
- සෞඛ්‍ය පරික්ෂකවරයාගේ වෛද්‍ය වාර්තා අනුව ස්වයං-නිරෝධායනය වන පවුලක් බවට තහවුරු විය යුතුයි.
- වසම් බාර ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය මෙහෙයුම් කමිටුව වෙත වාර්තා විය යුතුයි.
මෙම සුදුසුකම් සපුරාලන යම් කෙනෙක්, මෙම සලාක නොලැබිම තුල යම් පිඩාවකට පත්වී සිටිනම්, පහත දුරකථන හරහා තම වසම භාර ග්‍රාම නිලධාරි අමතන්න!එසේ නොමැතිනම් කාර්යාලයේ හදිසි දුරකථන ඇමතුම් අංකයට අමතන්න. Hotline 0715-395395
| අනු අංකය | ග්‍රාම නිලධාරී වසම | නිලධාරියාගේ නම | ජංගම දුරකථන අංකය |
| 1 | කුරුඳුවත්ත | කේ.එන්.ජයසිරි මහතා | 715286921 |
| 2 | නැ/කුප්පියාවත්ත | එච්.කේ ලක්ෂ්මි මිය | 718647917 |
| 3 | බටහිර කුප්පියාවත්ත | දයා රංජනී විජේසිංහ මිය | 714434358 |
| 4 | බොරැල්ල උතුර | නයනජිත් රුවන් කුමාර මහතා | 714239109 |
| 5 | බොරැල්ල දකුණ | තමාලි විජේසිංහ මිය | 716835217 |
| 6 | වනාතමුල්ල | ඩී.එම්.ආර්. පුෂ්පකුමාර මහතා | 718216823 |
| 7 | දෙමටගොඩ | පී.ඩී.අමේෂ් පනාපිටිය මහතා | 711288092 |
| 8 | කොල්ලුපිටිය | එම්.ඒ.සී.දිනේෂ් මහතා | 755313921 |
| 9 | බම්බලපිටිය | චාන්දනී රත්නායක මිය | 752464433 |
| 10 | හැව්ලොක්ටවුන් | ප්‍රසාද් සුමනසිරි මහතා | 712410274 |
| 11 | වැල්ලවත්ත දකුණ | යූ.එන්.වාසනා මිය | 718428765 |
| 12 | වැල්ලවත්ත උතුර | දිලිනි සෞම්‍යා මිය | 717745112 |
| 13 | තිඹිරිගස්යාය | අජිත් වීරසේකර මහතා | 712727830 |
| 14 | නාරාහේන්පිට | ප්‍රසංගිකා සේරම් මිය | 703309513 |
| 15 | කිරුළ | එච්.එල්.සංජය මහතා | 718428756 |
| 16 | කිරුළපන | සජිනි යශෝරා විජේතුංග මිය | 717246026 |
| 17 | ගෝතමීපුර | ප්‍රියංකා තිරුචෙල්වම් මිය | 762487770 |
| 18 | නැ/ පාමංකඩ | උදේශිකා දිල්රුක්ෂි මිය | 704466055 |
| 19 | බටහිර පාමංකඩ | බී.ඒ.එන්.කුලරත්න මහතා | 777848776 |
| 20 | මිලාගිරිය | ඉරේෂා උදේනි මිය | 718265668 |
2. සංචරණ සීමා සමයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා රජයෙන් ලබාදෙන රු.5000/= දීමනා වැඩසටහන - ජුනි 2021
මෙම වැඩසටහන පිළිබඳව යම් තොරතුරු විමසිමට මෙම කමිටුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරි හරහා සම්බන්ධවන්න.
| අනු අංකය | ග්‍රාම නිලධාරී වසම | නිලධාරියාගේ නම | ජංගම දුරකථන අංකය |
| 1 | කුරුඳුවත්ත | තරංගා තුෂාරි මිය | 711462407 |
| 2 | නැ/කුප්පියාවත්ත | නිහාල් වීරසිංහ මහතා | 711989500 |
| 3 | බටහිර කුප්පියාවත්ත | සමන් රාජපක්ෂ මහතා | 701248574 |
| 4 | බොරැල්ල උතුර | මහින්ද මහතා | 701172158 |
| 5 | බොරැල්ල දකුණ | චමිලා නිෂාකා මිය | 714407924 |
| 6 | වනාතමුල්ල | ඉන්දික වර්ණසිරි මහතා | 717653173 |
| 7 | දෙමටගොඩ | අනිල් සුසන්ත මහතා | 718151717 |
| 8 | කොල්ලුපිටිය | පබසර මහතා | 715964532 |
| 9 | බම්බලපිටිය | සමන් රාජපක්ෂ මහතා | 701248574 |
| 10 | හැව්ලොක්ටවුන් | ධනංජය පොරෝගොඩ මහතා | 763672134 |
| 11 | වැල්ලවත්ත දකුණ | යසරත්න මහතා | 713587679 |
| 12 | වැල්ලවත්ත උතුර | තරංගා තුෂාරි මිය | 711462407 |
| 13 | තිඹිරිගස්යාය | යසරත්න මහතා | 713587679 |
| 14 | නාරාහේන්පිට | කාංචන ගුණසිරි මහතා | 712731874 |
| 15 | කිරුළ | එම්.ඩබ්ලිව්.වී.සංජය මහතා | 716363800 |
| 16 | කිරුළපන | කමනි ඉරෝෂනී මිය | 778955999 |
| 17 | ගෝතමීපුර | උපුල් කුමාර මහතා | 716834434 |
| 18 | නැ/ පාමංකඩ | දමයන්ති ලියනගෙදර මිය | 713074040 |
| 19 | බටහිර පාමංකඩ | ධනංජය පොරෝගොඩ මහතා | 763672134 |
| 20 | මිලාගිරිය | ඉන්දික වර්ණසිරි මහතා | 717653173 |




















