ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
සුගත් සිසිර කුමාර මයා |
| සුදුසුකම් |
- සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
- සාමාන්‍ය විද්‍යාවේදී උපාධිය (ජීව විද්‍යාත්මක විද්‍යාව)
|
| රැකියා ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාදුක්ක
- ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළොන්නාව
- ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පැල්මඩුල්ල
- නාගරික කොමසාරිස් - මහ නගර සභාවේ, මීගමුව
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගලිගමුව
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අරණායක
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇලහැර
|
සහකාර ප්‍රාදේශීය ලේකම් I
|
 |
නම |
තිරීෂා ජේසුදාසන් මිය |
| සුදුසුකම් |
- රාජ්‍ය කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති
- ශාස්ත්‍රවේදී උපාධිය
- රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව (SLIDA)
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය
- සහකාර ලේකම් - ග්‍රාමිය සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය
|
සහකාර ප්‍රාදේශීය ලේකම් II
|
 |
නම |
ඩී.එම්.ටී.එන්. හේරත් මහත්මිය |
| සුදුසුකම් |
- පශ්චාත් උපාධිය - රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය
- ප්රාථමික උපාධිය - කලා අංශය (ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රධාන උපාධිය)
- ඩිප්ලෝමාව - රාජ්ය පරිපාලනය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශිය ලේකම් - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - සියම්බලම්දුව
|
ගණකාධිකාරි - (ගෙවීම්)
|
 |
නම |
ඒ.එම්.එම්.ඊ. අත්තනායකා විය |
| සුදුසුකම් |
- ප්රාථමික උපාධිය - ව්යාපාර කළමනාකරණය (HRM විශේෂ)
|
| රැකියා ඉතිහාසය |
- කලාප අධ්‍යාපන කාර්යාලය - මොනරාගල
- ප්‍රාදේශීය සභාව - මොනරාගල
|
ගණකාධිකාරි - (විශ්‍රාම වැටුප්) (වැඩ බලන)
|
 |
නම |
ඩි.එල්.ඉ අනුත්තරා මිය |
| සුදුසුකම් |
- ප්රාථමික උපාධිය - ආර්ථික විද්‍යාව (විශේෂ)
|
| රැකියා ඉතිහාසය |
|
සහකාර අධ්‍යක්ෂ - (සැලසුම්)
|
 |
නම |
කුමාරි ප්‍රියදර්ශනී වික්‍රමතුංග මයා |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය - කලා
|
| රැකියා ඉතිහාසය |
- සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නච්චදුව
- සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රම්බෙව
- සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තල
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
ජී.කේ. ඉනෝකා උදයන්ති මිය |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- කළමනාකරණ සේවා නිලධාරී - රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
- සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
- වෘත්තීය පුහුණු අමාත්‍යංශය
- සමුපකාර අමාත්‍යංශය
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)
|
 |
නම |
බී.එච්.කේ. සුනන්දා මිය |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- පරිපාලන ග්‍රාම නිලධාරි - නුවරගම් පළාත, නැගෙනහිර
- පරිපාලන ග්‍රාම නිලධාරි - තලවා
- පරිපාලන ග්‍රාම නිලධාරි - කැබිතිගොල්ලෑව
- ග්‍රාම නිලධාරි- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නුවරගම් පළාත, නැගෙනහිර
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - I
|
 |
නම |
ජීවනි කරුණාරත්න මිය |
| සුදුසුකම් |
- ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (විශේෂ)
|
| රැකියා ඉතිහාසය |
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටු
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - II
|
 |
නම |
ඒ.ඒ.ඒස්. සංජීව මයා |
| සුදුසුකම් |
- පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (විශේෂ), කැළණිය
|
| රැකියා ඉතිහාසය |
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රි, හොරණ
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් - III
|
 |
නම |
වරුණි මද්දුම කුමාරගේ මිය |
| සුදුසුකම් |
- විද්‍යවේදි රාජ්‍ය කළමණාකරනය (විශේෂ) උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර්, කොළඹ
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර්, දෙල්කඳ
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර්, මතුගම
|