| අංකය | සේවාව | අදාළ අංශය | ගතවක කාලය |
| 01 | මෝටර් රථ වාහන බලපත්‍රයක් නිකුත් කිරීම | වාහන ආදායම් බලපත්‍ර | විනාඩි 03 |
| 02 | උප්පැන්න, විවාහ, මරණ සහතිකයක් නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විනාඩි 02 |
| 03 | අනු අත්සන් කිරීම | පාලන | විනාඩි 01 |
| 04 | වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම | පාලන | විනාඩි 20 |
| 05 | ආදායම් සහතිකයක් නිකුත් කිරීම | පාලන | විනාඩි 15 |
| 06 | සතුත් ප්‍රවාහන කිරීම සදහා බලපත්‍යක් නිකුත් කිරීම | පාලන | විනාඩි 15 |
| 07 | උකස් බලපත්‍රයක් නිකුත් කිරීම | පාලන | විනාඩි 15 |
| 08 | සුරාබදු බලපත්‍රයක් අලුත් කිරීම/ නව බලපත්‍රයක් නිකුත් කිරීම |
පාලන | විනාඩි 45 |
| 09 | ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම | පාලන | සති 01 |
| 10 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | පාලන | විනාඩි 15 |
| 11 | ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර සදහා නිර්දේශ ලබා දීම |
පාලන | සති 02 |
| 12 | ජාතික හැදුනුම්පත් අයදුම්පතක් එක් දින සේවාව සදහා යොමු කිරීම |
හැඳුනුම්පත් | විනාඩි 10 |
| 13 | ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යැවීම (සාමාන්‍යය සේවා) |
හැඳුනුම්පත් | දින 02 |
| 14 | විදේශ රැකියා සදහා පවුල් පසුබිම් වාර්තාවක් නිකුත් කිරීම | ක්ෂේත්‍ර | දින 03 |
| 15 | වීස්තීරණ ආපදාවක් සදහා නිර්දේශ ලබා දීම | සමාජ සේවා | සති 01 |
| 16 | වැඩිහිටි හැදුනුමපතක් නිකුත් කිරීම | සමාජ සේවා | විනාඩි 15 |
| 17 | ශර්හතී පෝෂණ වවූවර් නිකුත් කිරිම | සමාජ සේවා | විනාඩි 15 |
| 18 | වැඩිහිටි දීමනාව ලබා දීම (අවුරුදු 70 ව වැඩි) | සමාජ සේවා | විනාඩි 10 |
| 19 | අබාධිත ආධාර ලබා දීම | සමාජ සේවා | විනාඩි 10 |
| 20 | අධ්‍යාපනාධාර ලබා දීම (තනි මා පිය දරුවන් සදහා) | සමාජ සේවා | විනාඩි 05 |
| 21 | ස්වයං රැකියා අධාර (තනි මා පිය දරුචන් සදහා) | සමාජ සේවා | විනාඩි 10 |
| 22 | අබාධිත පුද්ගලයින් සදහා ස්වියං රැකියා අධාර ලබා දිම | සමාජ සේවා | විනාඩි 10 |
| 23 | අබාධිත පුද්ගලයින් සදහා උපකරණ ලබා දීම | සමාජ සේවා | විනාඩි 15 |
| 24 | රෝගාධාර ලබා දිම (පිළිකා/ක්ෂය රෝග/ලාදුරු/තැලසීමියා) |
සමාජ සේවා | විනාඩි 10 |
| 25 | ස්වේවිජා සංවිධාත ලියාපදිංවි කිරිම | සමාජ සේවා | දින 03 |
| 26 | ග්‍රාමිය වැඩිහිටි සමිති ලියාපදිංවි කිරීම | සමාජ සේවා | දින 03 |













