අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

26
අගෝ2021
උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට...

කොවිඩි-19 සහන සේවා සහ යාවත්කාලීන තොරතුරු

සජීවී යාවත්කාලීන තොරතුරු

කොරෝනා වයිරසය පැතිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් සජීවී යාවත්කාලීන කිරීම් සහ නවතම පුවත් ලබා ගත හැකි අතර නව වෛරසයට එරෙහි මූලික ආරක්ෂක පියවරයන් ලබා ගැනිමට;

කරුණාකර පහත අඩවි තුලට පිවිසෙන්න කරන්න:

https://hpb.health.gov.lk

http://www.epid.gov.lk

කොවිඩි-19 සහන සේවා

කොවිඩි-19 සහන සේවා යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේක්ම් කාර්යාලය හරහා තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ප්‍රධාන වශයෙන් ලබා ගත හැකි සේවාවන් සහ ඒ පිළිබඳ විස්තර

  1. ස්වයං-නිරෝධායනය වන පවුල් සඳහා රු.10000/= වටිනා වියළි සලාක මලු.
  2. සංචරණ සීමා සමයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා රජයෙන් ලබාදෙන රු.5000/= දීමනාව.

 

1. ස්වයං-නිරෝධායනය වන පවුල් සඳහා රු.10000/= වියළි සලාක මලු බෙදාහැරිම

තිඹිරිගස්යාය බල ප්‍රදේශය තුල කොරෝනා වසංගතය හේතුවෙන් පිඩාවට පත්වී සිටින ජනතාව හට සහන සැලසීමේ අරමුණින් පුරා මස අටකට අධික මෙහෙයුම තුල, කොවිඩ්-19 තුන්වන රැල්ල (01අප්‍රියෙල් 2021සිට) මෙහෙයුම සාර්ථකව සහ අඛණ්ඩව පවත්වා ගෙනගිය අතරම, නිරෝධායනය වන පවුල් සඳහා (නිවස තුල) රු.10000/=ක් වටිනා වියළි සලාක මලු බෙදා හැරිම සිදු කරනු ලැබේ.

 

සුදුසුකම් සපුරාලිමට අවශ්‍ය කරුණු

  1. සෞඛ්‍ය පරික්ෂකවරයාගේ වෛද්‍ය වාර්තා අනුව ස්වයං-නිරෝධායනය වන පවුලක් බවට තහවුරු විය යුතුයි.
  2. වසම් බාර ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය මෙහෙයුම් කමිටුව වෙත වාර්තා විය යුතුයි.

 

මෙම සුදුසුකම් සපුරාලන යම් කෙනෙක්, මෙම සලාක නොලැබිම තුල යම් පිඩාවකට පත්වී සිටිනම්, පහත දුරකථන හරහා තම වසම භාර ග්‍රාම නිලධාරි අමතන්න!එසේ නොමැතිනම් කාර්යාලයේ හදිසි දුරකථන ඇමතුම් අංකයට අමතන්න. Hotline 0715-395395

 අනු අංකය  ග්‍රාම නිලධාරී වසම  නිලධාරියාගේ නම  ජංගම දුරකථන අංකය
1 කුරුඳුවත්ත කේ.එන්.ජයසිරි මහතා 715286921
2 නැ/කුප්පියාවත්ත එච්.කේ ලක්ෂ්මි මිය 718647917
3 බටහිර කුප්පියාවත්ත දයා රංජනී විජේසිංහ මිය 714434358
4 බොරැල්ල උතුර නයනජිත් රුවන් කුමාර මහතා 714239109
5 බොරැල්ල දකුණ තමාලි විජේසිංහ මිය 716835217
6 වනාතමුල්ල ඩී.එම්.ආර්. පුෂ්පකුමාර මහතා 718216823
7 දෙමටගොඩ පී.ඩී.අමේෂ් පනාපිටිය මහතා 711288092
8 කොල්ලුපිටිය එම්.ඒ.සී.දිනේෂ් මහතා 755313921
9 බම්බලපිටිය චාන්දනී රත්නායක මිය 752464433
10 හැව්ලොක්ටවුන් ප්‍රසාද් සුමනසිරි මහතා 712410274
11 වැල්ලවත්ත දකුණ යූ.එන්.වාසනා මිය 718428765
12 වැල්ලවත්ත උතුර දිලිනි සෞම්‍යා මිය 717745112
13 තිඹිරිගස්යාය අජිත් වීරසේකර මහතා 712727830
14 නාරාහේන්පිට ප්‍රසංගිකා සේරම් මිය 703309513
15 කිරුළ එච්.එල්.සංජය මහතා 718428756
16 කිරුළපන සජිනි යශෝරා විජේතුංග මිය 717246026
17 ගෝතමීපුර ප්‍රියංකා තිරුචෙල්වම් මිය 762487770
18 නැ/ පාමංකඩ උදේශිකා දිල්රුක්ෂි මිය 704466055
19 බටහිර පාමංකඩ බී.ඒ.එන්.කුලරත්න මහතා 777848776
20 මිලාගිරිය ඉරේෂා උදේනි මිය 718265668

2. සංචරණ සීමා සමයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා රජයෙන් ලබාදෙන රු.5000/= දීමනා වැඩසටහන - ජුනි 2021

මෙම වැඩසටහන පිළිබඳව යම් තොරතුරු විමසිමට මෙම කමිටුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරි හරහා සම්බන්ධවන්න.

 අනු අංකය  ග්‍රාම නිලධාරී වසම  නිලධාරියාගේ නම  ජංගම දුරකථන අංකය
1 කුරුඳුවත්ත තරංගා තුෂාරි මිය 711462407
2 නැ/කුප්පියාවත්ත නිහාල් වීරසිංහ මහතා 711989500
3 බටහිර කුප්පියාවත්ත සමන් රාජපක්ෂ මහතා 701248574
4 බොරැල්ල උතුර මහින්ද මහතා 701172158
5 බොරැල්ල දකුණ චමිලා නිෂාකා මිය 714407924
6 වනාතමුල්ල ඉන්දික වර්ණසිරි මහතා 717653173
7 දෙමටගොඩ අනිල් සුසන්ත මහතා 718151717
8 කොල්ලුපිටිය පබසර මහතා 715964532
9 බම්බලපිටිය සමන් රාජපක්ෂ මහතා 701248574
10 හැව්ලොක්ටවුන් ධනංජය පොරෝගොඩ මහතා 763672134
11 වැල්ලවත්ත දකුණ යසරත්න මහතා 713587679
12 වැල්ලවත්ත උතුර තරංගා තුෂාරි මිය 711462407
13 තිඹිරිගස්යාය යසරත්න මහතා 713587679
14 නාරාහේන්පිට කාංචන ගුණසිරි මහතා 712731874
15 කිරුළ එම්.ඩබ්ලිව්.වී.සංජය මහතා 716363800
16 කිරුළපන කමනි ඉරෝෂනී මිය 778955999
17 ගෝතමීපුර උපුල් කුමාර මහතා 716834434
18 නැ/ පාමංකඩ දමයන්ති ලියනගෙදර මිය 713074040
19 බටහිර පාමංකඩ ධනංජය පොරෝගොඩ මහතා 763672134
20 මිලාගිරිය ඉන්දික වර්ණසිරි මහතා 717653173
Scroll To Top