අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

26
අගෝ2021
උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට...

සංවර්ධන නිලධාරීන්ගේ විස්තර

සේවයේ නියුතු ග්‍රාම
නිළධාරී වසම
  නිළධාරියාගේ නම දුරකථන අංකය
කුරුඳුවත්ත /
තිඹිරිගස්යාය /
බොරැල්ල දකුණ
 ranasinga වයි.පී.එස්.රණසිංහ මිය (071) 555-8922
නැගෙනහිර කුප්පියාවත්ත /
දෙමටගොඩ
wasantha එච්. ජී. වසන්ත ප්‍රේමලාල් මයා (071) 363-6642
බටහිර කුප්පියාවත්ත/
බොරැල්ල උතුර
 anjali අංජලී පුංචිහේවා මිය (071) 745-0898
වනාතමුල්ල/
ගෝතමීපුර
 jayashane ආර්.එල් සුගත් ජයසේන මයා (071) 814-9686
මිලාගිරිය /
බම්බලපිටිය /
කොල්ලුපිටිය
 VISHAKA එච්.ඩී.ඩී. විශාකා මිය (077) 065-7299
කිරුළපන/
හැව්ලොක් ටවුන්
 jayarathna නදීරා හේෂානි
ජයරත්න මිය
(076) 661-1164
දකුණු වැල්ලවත්ත /
උතුරු වැල්ලවත්ත
 pathiranage එච්.එම්.අයි. පතිරණගේ මිය (071) 841-5569
නාරාහේන්පිට/
කිරුළ
 WIJEWARDANA කේ.එච්.ජී.ඒ. විජේවර්ධන මයා (071) 146-5031
නැගෙනහිර පාමංකඩ /
බටහිර පාමංකඩ
 malkanthi ඩී. එස්.මල්කාන්ති මිය (071) 209-3068

 

විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ විස්තර

කොට්ඨාසය

නම තනතුර ලිපිනය දුරකථන අංකය
හැව්ලොක් ටවුම එම්. පී. සුරේකා මිය විවාහ රෙජිස්ට්‍රාර්

අංක 55/21, ස්වර්ණ පාර ,

හැව්ලොක් ටවුම , කොළඹ 05

0775761295
හැව්ලොක් ටවුම ඩී. එස්. සුරියබණ්ඩාර මිය විවාහ රෙජිස්ට්‍රාර්

ජීවක මෙඩිකල් සෙන්ටර් ,

508 , ගාලු පාර , කොළඹ 06

0772662148
බොරැල්ල මංජුභාණි කාලිංග මිය විවාහ රෙජිස්ට්‍රාර්

තරුණ බෞද්ධ සමිතිය,

බොරැල්ල

0712639160
නැගෙනහිර කොළඹ චන්ද්‍රා ඊ. කුරේ මිය විවාහ රෙජිස්ට්‍රාර් අංක 60, පිටර්සන් පටුමඟ , වැල්ලවත්ත 0714794774
වැල්ලවත්ත චන්ද්‍රානි චන්ද්‍රසේන මිය විවාහ රෙජිස්ට්‍රාර් අංක 18/2 , ප්‍රනාන්දු පාර , වැල්ලවත්ත

0713122889

නාරහේන්පිට ලලිතා කරුණාරත්න මිය විවාහ රෙජිස්ට්‍රාර්

165/46, ශ්‍රි සද්ධර්මාරාම මාවත ,

නාවල පාර , නාරාහේන්පිට

0718667696

නාරහේන්පිට එම්. ජී. අනෝමා ප්‍රියදර්ශණි මිය විවාහ රෙජිස්ට්‍රාර්

38/7,ඊ.ඩී. දාබරේ පාර ,

නාරහේන්පිට

0718278383

නාරාහේන්පිට ඩබ්. පී. ශ්‍රියානි අශෝක මාලා වේරගල මිය විවාහ රෙජිස්ට්‍රාර් 2291/7 ඒ , කිරුළ පාර , කොළඹ 05

0714694138

කොල්ලුපිටිය කාංචනා ජිවන්ති මිය විවාහ රෙජිස්ට්‍රාර් ඒ 11, පෙරහැර මාවත , කොළඹ 03 0752886839
වැල්ලවත්ත බී. තවමාලර් මිය විවාහ රෙජිස්ට්‍රාර්(දෙමළ) නො 10, 37 වීදිය වැල්ලවත්ත 0772106630
බටහිර කොළඹ වනජා සෝමස්කන්දා මිය විවාහ රෙජිස්ට්‍රාර්(දෙමළ) 16, එළිබෑන්ක් පාර , කොළඹ 05

0777484092

කොල්ලුපිටිය ඒ. එච්. මොහොමඩ් අජ්වාඩි මයා විවාහ රෙජිස්ට්‍රාර්(මුස්ලිම්)

63/4 , විවියන් ගුණවර්ධන මාවත ,

කිත්තම්පහුව , වැල්ලම්පිටිය

0718297179

බොරැල්ල ඒ.එම්.එම්.එම් ෆායිස් මයා විවාහ රෙජිස්ට්‍රාර්(මුස්ලිම්)) 66/18 , කොරශානි පටුමඟ , කොළඹ 09

0714889650

දෙමටගොඩ ඒ. එච්. එම්. සුබායිර් මයා විවාහ රෙජිස්ට්‍රාර්(මුස්ලිම්)

293 ඒ, කඩවත පාර ,

නැදිමාල , දෙහිවල

0714589617

මුළු දිවයිනටම (බෝරා ප්‍රජාව) ඒ. කේ. අඩමලි මයා බෝරා විවාහ රෙජිස්ට්‍රාර් 8 , ජාවත්ත ඇවනිව් , කොළඹ 13 0777767652

උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ විස්තර

කොට්ඨාසය

නම තනතුර ලිපිනය දුරකථන අංකය
මහරෝහල ජී විජේමාන්න මයා රෙජිස්ට්‍රාර් උපත සහ මරණය

නො 07 වොර්ඩ් පෙදෙස,කොළඹ 07

0771133650

බොරැල්ල ජී විජේමාන්න මයා (වැබ) රෙජිස්ට්‍රාර් උපත සහ මරණය

නො 07 වොර්ඩ් පෙදෙස,කොළඹ 07

0771133650

කාසල් ඒ.වී.පී ජයසූරිය මිය රෙජිස්ට්‍රාර් උපත සහ මරණය

කාසල් වීදියේ කාන්තා රෝහල

0718608030
කිරුළපන ඒ.වී.පී ජයසූරිය මිය රෙජිස්ට්‍රාර් උපත සහ මරණය

විජය කුමාරතුංග මාවත, කිරුලපන

0718608030
කොල්ලුපිටිය ප්‍රශාදි චතුරංගිකා මිය රෙජිස්ට්‍රාර් උපත සහ මරණය මුහන්දිරම් මාවත, කොල්ලුපිටිය

0112685262

වැල්ලවත්ත ප්‍රශාදි චතුරංගිකා මිය රෙජිස්ට්‍රාර් උපත සහ මරණය මුහන්දිරම් මාවත, කොල්ලුපිටිය

0112685262

දෙමටගොඩ ඒ සී එම් සනික් මයා රෙජිස්ට්‍රාර් උපත සහ මරණය නො 369, දෙමටගොඩ පෙදෙස කොළඹ 09

0112685262

තිඹිරිගස්යාය මුෆීල් මයා රෙජිස්ට්‍රාර් උපත සහ මරණය
(දෙමල මාධ්‍ය කොළඹ 3-7)
08, අතුල පෙදෙස, කොළඹ 05

0777070238
0774986707
0112514931

D24 වගන්තිය යටතේ කල්ගිය උපත් ලියාපදිංචි කිරීම

  1. උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
  2. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  3. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
    1. මව්පියන්ගෙන් කෙනෙකු
    2. භාරකරුවෙකු
  4. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
  5. උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
    1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්
    2. මව්පියන්ගේ උප්පැන්න සහතිකවල සහතික කළ පිටපත්
    3. විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
      1. රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
      2. ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
  6. උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
    1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
    2. උපත ලියාපදිංචි වී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
    3. පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
      1. රෝහල් වාර්තාව හෝ සහතික පිටපත,
      2. ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
  7. ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
    1. සෞඛ්‍ය වර්ධන සටහන,
    2. බෞතීස්ම සහතිකය,
    3. පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
  8. උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන

D24 වගන්තිය යටතේ අනුමාන වයස් සහතික නිකුත් කිරීම

  1. උපත් ලියාපදිංචි නොවූ බවට හිස් ප්‍රතිඵල ලේඛනය.
  2. රෝහල් වාර්තාව (උපත අදාළ ස්ථානයේ සිදු වූ බවට සාක්ෂි සඳහා).
  3. ශිෂ්‍ය කාර්ය දර්ශනය.
  4. ව්‍යාජ උප්පැන්නයක් තමා සන්තකයේ ඇත් නම් එය ලියාපදංචි නොවූ බවට දිවුරුම් ප්‍රකාශයක්.
  5. පදිංචිය සනාථ කළ ග්‍රාම නිලධාරී සහතිකය.
  6. මවගේ/පියාගේ උප්පැන්න සහතිකවල හා විවාහ සහතිකයේ සහතික පිටපත්.
  7. විෂය විවාහ වී ඇත් නම් විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්.
  8. දරුවන්ගේ උප්පැන්න සහතිකවල කාර්යාල පිටපත්.
  9. ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්
  10. අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව (ආකෘති පත්‍රය කාර්යාලයෙන් සපයා දෙනු ලැබේ)

අවුරුදු 07 අඩු විෂයගේ නම වෙනස් කිරීම

  1. සංශෝධනය කළ යුතු විෂයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
  2. දෙමාපියන්ගේ උප්පැන්න හා විවාහ සහතිකයේ සහතික කළ පිටපත් හා ඡායා පිටපත්
  3. ප්‍රකාශ පත්‍රය මව අත්සන් කරන්නේ නම් පියාගේ ද ප්‍රකාශ පත්‍රය පියා අත්සන් කරන්නේ නම් මවගේ ද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක්
  4. නම් දෙකෙන්ම හදුන්වන්නේ එක් අයෙකු බවට මව හෝ පියා අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශය

අවුරුදු 07 -21 අතර විෂයගේ නම වෙනස් කිරීම

  1. සංශෝධනය කළ යුතු විෂයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
  2. දෙමාපියන්ගේ උප්පැන්න හා විවාහ සහතිකයේ සහතික කළ පිටපත් හා ඡායා පිටපත්
  3. ප්‍රකාශ පත්‍රය මව අත්සන් කරන්නේ නම් පියාගේ ද ප්‍රකාශ පත්‍රය පියා අත්සන් කරන්නේ නම් මවගේ ද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක්
  4. නම් දෙකෙන්ම හදුන්වන්නේ එක් අයෙකු බවට මව හෝ පියා අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශය
  5. නම භාවිතා කළ බවට වසරකට වඩා පැරණි ලිඛිත සාක්ෂි (දෙකක් ප්‍රමාණවත් වේ)
  6. නම වෙනස් කිරීමේ ශීර්ෂය යටතේ ලබා ගත් ග්‍රාම නිලධාරී වාර්තාව
  7. නම හෝ වාසගම සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ නම් පුවත්පත් දැන්වීම හා පොලිස් වාර්තාව අනිවාර්ය වේ.

අවුරුදු 21 වැඩි විෂයගේ නම වෙනස් කිරීම

  1. සංශෝධනය කළ යුතු විෂයගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
  2. නම භාවිතා කළ බවට වසරකට වඩා පැරණි ලිඛිත සාක්ෂි (තුනක් ප්‍රමාණවත් වේ)
  3. නම වෙනස් කිරීමේ ශීර්ෂය යටතේ ලබා ගත් ග්‍රාම නිලධාරී වාර්තාව
  4. නම හෝ වාසගම සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ නම් පුවත්පත් දැන්වීම හා පොලිස් වාර්තාව අනිවාර්ය වේ.
  5. නම් දෙකෙන්ම හදුන්වන්නේ එක් අයෙකු බවට ලබා ගත් දිවුරුම් ප්‍රකාශය

D51(1) D27(A) වගන්ති යටතේ උප්පැන්න සහතිකයේ නම හැර අනෙකුත් තොරතුරු සංශෝධනය කිරීම

  1. සංශෝධනයකළ යුතු උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
  2. දෙමාපියන්ගේ උප්පැන්න හා විවාහ සහතිකයේ සහතික කළ පිටපත්
  3. උප්පැන්න සහතිකයේ හා විවාහ සහතිකයේ මෙන්ම ජාතික හැඳුනුම්පතෙහි නම්වල වෙනසක් ඇත්නම් එක් අයෙකු බවට සඳහන්වන දිවුරුම් ප්‍රකාශය
  4. දෙමාපියන්ගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත්
  5. දැනුම් දෙන්නාගේ ලිපිනය වැරදි නම් සංශෝධනය කළ යුතු විෂය උපන් වර්ෂයට අදාල ඡන්ද හිමි නාම ලේඛනයේ මැතිවරණ කාර්යාලයෙන් ලබාගත් පිටපතක් හා ග්‍රාම නිලධාරී විසින් ලබා දෙන පදිංචි සහතිකය
  6. නම වෙනස් කිරීම

උප්පැන්න විවාහ හා මරණ සහතිකවල සහතික කළ පිටපත් ලබා ගැනීම

  1. කොළඹ දිස්ත්‍රික්කය තුළ බොහෝ කොට්ඨාසවල 2019 අප්‍රේල් මස දක්වා ලියාපදිංචි කර ඇති උප්පැන්න විවාහ හා මරණ සහතික පරිලෝකනගත කර ඇති නිසාවෙන් එකී පිටපත් අප කාර්යාලයෙන් ලබා ගත හැක.
  2. කොළඹ දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රිකක්වල 1960 සිට 2014 වර්ෂය දක්වා ලියාපදංචි කර ඇති උප්පැන්න විවාහ හා මරණ සහතික පරිලෝකනගත කර ඇති නිසාවෙන් එකී පිටපත් අප කාර්යාලයෙන් ලබා ගත හැක.

36 වන පනත යටතේ අතීත මරණ ලියාපදිංචි කිරීම

රෝහල් මරණ වාර්තාව / ජීඑන් මරණ වාර්තාව / වතු මරණ වාර්තාව

  1. අවමංගල්‍ය කටයුතු සඳහා ලැබුණු හොඳ බිල්පත් පිළිබඳ විස්තර
  2. සමීප සබඳතා පිළිබඳ දිවුරුම
  3. ග්‍රාම නිලධාරි වාර්තාව
  4. ආගමික කටයුතු සිදු කළ බව සනාථ කිරීම සඳහා අදාළ ලියකියවිලි
  5. මරණයට අරමුදල් සම්පාදනය කළ බව සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ

සහතික පිටපත් ලබාගැනිම සඳහා වැය වන මුදල් ප්‍රමාණයන්

1. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම‍ රු.120.00

(ලියාපදිංචි අංකය සහ උපන්දිනය සියලුම විස්තර සහිත)


2. උප්පැන්න සහතිකයක් ලබා ගැනීම‍ රු.250.00

(උපන්දිනය පමණක් සහ වසර 02ක සෙවීමක් සහිත)


3. මරණ සහතිකයක් ලබා ගැනීම රු.120.00

(ලියාපදිංචි අංකය සහ මරණය සිදුවූ දිනය සහිත සියලුම විස්තර සහිත)


4. මරණ සහතිකයක් ලබා ගැනීම රු.250.00

(මරණය සිදුවූ දිනය සහිතව වසර 02 ක සෙවීමක් සහිතව සොයා බැලීම)


5. විවාහ සහතිකයක් ලබා ගැනීම රු.120.00

(ලියාපදිංචි අංකය සහ විවාහ වූ දිනය සහිතව සියලුම විස්තර සහිත)


6. විවාහ සහතිකයක් ලබා ගැනීම රු.250.00

(විවාහ වූ දිනය හෝ වසර 02ක සෙවීමක් සහිතව සොයා බැලීම)


සමෘද්ධි මූලස්ථානය

දුරකථන අංකය

  +94 112 369 856

නිලධාරියාගේ නම තනතුර දුරකථන අංකය
nisha
නිශා ප්‍රියනාත්
කළමණාකරු 071 826 8276
Damayanthi
ජානකී දමයන්ති
ගිණුම් ලිපිකරු 071 660 6990
Gajaweera
යුරේෂා ගජවීර
සමාජ ආරක්‍ෂණ ලිපිකරු 071 288 7430
Roshan
රොෂාන් සෙනෙවිරත්න
කාර්යාල සහයක 071 489 4193

සමෘර්ධි ප්‍රජාමුල බැංකු සමිතිය

දුරකථන අංකය

  +94 112 368 375

නිලධාරියාගේ නම තනතුර දුරකථන අංකය
jayapushpa
ඩී.එම්.ඩී ජයපුෂ්පා
කළමනාකාර අධ්‍යක්‍ෂක 071 680 8663
nisha
නිශා ප්‍රියනාත්
ව්‍යාපෘති කළමනාකරු (වැ.බ.) 071 826 8276
niroshini
නිරෝෂණී කොස්තා
සහකාර කළමනාකරු 072 414 4403
perasonna
ප්‍රසන්න ඩී සිල්වා
ගිණුම් සහකාර 077 746 3124
shamintha
චමින්ද හල්ලලුව
ව්‍යාපෘති සහකාර 070 423 0772
gamini
පී.කේ.ගාමිණී සංජීව
ආයතන සහකාර 071 444 2269
Lakmi
ඩබ්ලිව්.ඒ. ලක්මි දිනුෂා
සමාජ සංවර්ධන සහකාර 070 430 4144

සමෘද්ධි බැංකුව කොළඹ දකුණ

දුරකථන අංකය

  +94 112 515 196

de-alwisi

සුමුදුනී ද අල්විස්
සමෘද්ධි කළමණාකරු
කොළඹ දකුණ
071-010 2521

නිලධාරියාගේ නම තනතුර කොට්ඨාශ දුරකථන අංකය
වසන්ත සංජය සමෘද්ධි සංවර්ධන නිලධාරී කිරුළ 071 636 3800
උපුල් දිනේෂ් කුමාර සමෘද්ධි සංවර්ධන නිලධාරී ගෝතමීපුර 071 683 4434
කමනි ඉරෝෂණී සමෘද්ධි සංවර්ධන නිලධාරී කිරුලපන 077 895 5999
දමයන්ති ලියනගෙදර සමෘද්ධි සංවර්ධන නිලධාරී බටහිර පාමංකඩ 071 307 4040
එරංග කාංචන සමෘද්ධි සංවර්ධන නිලධාරී නාරාහේන්පිට 071 273 1874
ප්‍රමිලා කාන්ති සමෘද්ධි සංවර්ධන නිලධාරී නැගෙනහිර පාමංකඩ
හැව්ලොක් ටවුම
076 439 2539
යසරත්න විජේනායක සමෘද්ධි සංවර්ධන නිලධාරී තිඹිරිගස්යාය
වැල්ලවත්ත දකුණ
071 627 3658
තරංගා තුෂාරි සමෘද්ධි සංවර්ධන නිලධාරී වැල්ලවත්ත උතුර 071 146 2407
සඳුනි මයන්ති සමෘද්ධි සංවර්ධන නිලධාරී සහකාර කළමනාකරු 076 439 2539

සමෘද්ධි බැංකුව බොරැල්ල

දුරකථන අංකය

  +94 112 691 374

Damayanthi Jayalath

දමයන්ති ජයලත්
සමෘද්ධි කළමණාකරු
බොරැල්ල
077-241 8267

නිලධාරියාගේ නම තනතුර කොට්ඨාශ දුරකථන අංකය
නිහාල් වීරසිංහ සමෘද්ධි සංවර්ධන නිලධාරී බටහිර කුප්පියාවත්ත 071 198 9500
අනිල් සුසන්ත සමෘද්ධි සංවර්ධන නිලධාරී නැගෙනහිර කුප්පියාවත්ත 070 258 2175
පබාසිරි රාජකරුනා සමෘද්ධි සංවර්ධන නිලධාරී කොල්ලුපිටිය 076 565 9519
සමන් රාජපක්ෂ සමෘද්ධි සංවර්ධන නිලධාරී බම්බලපිටිය 071 424 8577
ඉන්දික වීරසිංහ සමෘද්ධි සංවර්ධන නිලධාරී වනාතමුල්ල
මිලාගිරිය
071 765 3173
චමිලා නිෂාකා සමෘද්ධි සංවර්ධන නිලධාරී බොරැල්ල දකුණ
කුරුඳුවත්ත
072 373 4650
ධනංජය පොරොවගොඩ සමෘද්ධි සංවර්ධන නිලධාරී දෙමටගොඩ 076 367 2134
මහින්ද පුෂ්පකුමාර සමෘද්ධි සංවර්ධන නිලධාරී බොරැල්ල උතුර 070 117 2158
සමන් රාජපක්ෂ සමෘද්ධි සංවර්ධන නිලධාරී සහකාර කළමණාකරු
(බොරැල්ල අංශයේ)
071 424 8577
Scroll To Top