අත්‍යවශ්‍ය සේවාවන් වර්ග
පහත සඳහන් ඇමුණුම 02 අනුව පහත අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කරනු ලබන සේවා පහත දැක්වේ. (මෙම සේවාවන්ද තාවකාලිකව ඉන්ධන නිකුත් කිරිම නවතා ඇත).
නමුත් නවතම චක්රලේඛණය අනුව පහත අත්‍යවශය සේවා සඳහා සලකා බලනු ලබයි.
- විදුලිබල සේවා
- වෛද්‍ය සේවා
- ජල සැපයුම් සේවා



















