අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

26
අගෝ2021
උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට...

අත්‍යවශ්‍ය සේවාවන් වර්ග

පහත සඳහන් ඇමුණුම 02 අනුව පහත අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කරනු ලබන සේවා පහත දැක්වේ. (මෙම සේවාවන්ද තාවකාලිකව ඉන්ධන නිකුත් කිරිම නවතා ඇත).

නමුත් නවතම චක්‍රලේඛණය අනුව පහත අත්‍යවශය සේවා සඳහා සලකා බලනු ලබයි.

  • විදුලිබල සේවා
  • වෛද්‍ය සේවා
  • ජල සැපයුම් සේවා

Click Here to Download Annexure

Scroll To Top