අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

07
අගෝ2026

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා ආරාධනා

රජය සතු බංගලා බදු දීමට යෝජනා සඳහා...

27
ඔක්2022
ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023

ගිනිඅවි සඳහා වන බලපත්‍ර අලුත් කිරිම - 2023  ...

26
අගෝ2021
උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමට

උපත්, විවාහ, මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට...

අංකය සේවාව අදාළ අංශය ගතවක කාලය
01 මෝටර් රථ වාහන බලපත්‍රයක් නිකුත් කිරීම වාහන ආදායම් බලපත්‍ර විනාඩි 03
02 උප්පැන්න, විවාහ, මරණ සහතිකයක් නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විනාඩි 02
03 අනු අත්සන් කිරීම පාලන විනාඩි 01
04 වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම පාලන විනාඩි 20
05 ආදායම් සහතිකයක් නිකුත් කිරීම පාලන විනාඩි 15
06 සතුත් ප්‍රවාහන කිරීම සදහා බලපත්‍යක් නිකුත් කිරීම පාලන විනාඩි 15
07 උකස් බලපත්‍රයක් නිකුත් කිරීම පාලන විනාඩි 15
08 සුරාබදු බලපත්‍රයක් අලුත් කිරීම/
නව බලපත්‍රයක් නිකුත් කිරීම
පාලන විනාඩි 45
09 ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම පාලන සති 01
10 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම පාලන විනාඩි 15
11 ජනාධිපති අරමුදලේ මූල්‍යාධාර සදහා
නිර්දේශ ලබා දීම
පාලන සති 02
12 ජාතික හැදුනුම්පත් අයදුම්පතක් එක් දින
සේවාව සදහා යොමු කිරීම
හැඳුනුම්පත් විනාඩි 10
13 ජාතික හැඳුනුම්පත් අයදුම්පතක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ
දෙපාර්තමේන්තුව වෙත යැවීම (සාමාන්‍යය සේවා)
හැඳුනුම්පත් දින 02
14 විදේශ රැකියා සදහා පවුල් පසුබිම් වාර්තාවක් නිකුත් කිරීම ක්ෂේත්‍ර දින 03
15 වීස්තීරණ ආපදාවක් සදහා නිර්දේශ ලබා දීම සමාජ සේවා සති 01
16 වැඩිහිටි හැදුනුමපතක් නිකුත් කිරීම සමාජ සේවා විනාඩි 15
17 ශර්හතී පෝෂණ වවූවර් නිකුත් කිරිම සමාජ සේවා විනාඩි 15
18 වැඩිහිටි දීමනාව ලබා දීම (අවුරුදු 70 ව වැඩි) සමාජ සේවා විනාඩි 10
19 අබාධිත ආධාර ලබා දීම සමාජ සේවා විනාඩි 10
20 අධ්‍යාපනාධාර ලබා දීම (තනි මා පිය දරුවන් සදහා) සමාජ සේවා විනාඩි 05
21 ස්වයං රැකියා අධාර (තනි මා පිය දරුචන් සදහා) සමාජ සේවා විනාඩි 10
22 අබාධිත පුද්ගලයින් සදහා ස්වියං රැකියා අධාර ලබා දිම සමාජ සේවා විනාඩි 10
23 අබාධිත පුද්ගලයින් සදහා උපකරණ ලබා දීම සමාජ සේවා විනාඩි 15
24 රෝගාධාර ලබා දිම
(පිළිකා/ක්ෂය රෝග/ලාදුරු/තැලසීමියා)
සමාජ සේවා විනාඩි 10
25 ස්වේවිජා සංවිධාත ලියාපදිංවි කිරිම සමාජ සේවා දින 03
26 ග්‍රාමිය වැඩිහිටි සමිති ලියාපදිංවි කිරීම සමාජ සේවා දින 03
අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
17 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
19 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම පැය 06 කි
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 03 කි
20   නිර්දේශ කිරීම දින 03 කි
21 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
22 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
23 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම එසැනින්ම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
24 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
25 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
26 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
27 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
Scroll To Top