ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
Top Menu
ආපදා සහනසේවා කටයුතු
- ස්වභාවික ආපදා හේතුකොටගෙන සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා වන්දි ලබාදීම
හිමිවන ප්‍රතිලාභ
* කඩිනම් ආපදා සහන (පිසූ ආහාර ලබාදීම/ වියළී සලාක ලබාදීම/ පානීය ජලය ලබාදීම)
* ස්වභාවික ආපදා හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත තත්වයට පත්වන පුද්ගලයන් සඳහා වන්දි ලබාදීම
* ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන නිවාස හා ගෘහ උපකරණ සඳහා වන්දි ලබාදීම
* ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන රුපියල්මිලියන 10ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන්දි ලබාදීම
| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | 2-222,BMICH, බෞද්ධාලෝක, කොළඹ – 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වේල්ල වීදිය, කොළඹ 12 | +94 112 434 028 |
අනු-ප්‍රවර්ගයන්
Page 2 of 2



















