bathi gee 2018 වසරේ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බොරැල්ල ශ්‍රි ලංකාරාම විහාරස්ථානයේ බැති ගී කණ්ඩායම , කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාලිගාවත්ත ශ්‍රි සුගතානන්ද දහම් පාසැල් උත්සවයේ දී සිය බැති ගීය ඉදිරිපත් කරන ලදි.

 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top